Colombo Today Local News රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාලAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 රාගම, වල්පොල, කරිටාස් ප්‍රදේශයේ නිවසකට පැමිණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ, 49 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ මව හා... Read more
Colombo Today Local News ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවටAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (13) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප්‍රධාන සැකකරුව එලෙස... Read more
Colombo Today Local News හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයිAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත්... Read more
Colombo Today Local News මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80%කට හේතුව බෝ නොවන රෝගAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන්... Read more
Colombo Today Local News කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..Admin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ලෙබනන් ජාතිකයෙකුගේ මුදල් සොරා ගත් බව කියන චීන ජාතිකයෙකු සොයා පොලිසිය විමර්ශනයක් අරම්භ කර තිබේ. ඒ, ඕමාන ගුවන් සේවයට අයත් යානයක පැමිණි අදාල ලෙබනන් ජාතිකයා... Read more
Colombo Today Local News පුද්ගලයකුට පහරදුන් වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න නියෝගAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති... Read more
World ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයිAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13)දින ඩුබායි හිදී අවසන් විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම... Read more
Colombo Today Local News ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළටAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසයි. වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග මෙම... Read more
Colombo Today Local News ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි සල්ලි හොයන්න අසභ්‍ය වීඩියෝ හදලාAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල... Read more
Colombo Today Local News අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්Admin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මහියංගනය-දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගය අසළ තිබී අලුත උපන් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇත. මාර්ගයේ ගමන්කළ අයෙකු මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර ඇත. අනතුරුව... Read more