මාලිමා මන්ත්‍රීලට විරෝධය පෑ අය අත්අඩංගුවට
බිංගිරිය බෙන්ජි ඇගළුල් කම්හල් පරිශ්‍රයේදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට...