Colombo Today Local News

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

ආණ්ඩුව සොරුන් පිළිබඳ පරීක්ෂණ කරමින් සිටින නිසා සොරුන් කලබලයට පත්ව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“ජාතික ජන බලවේගයේ අපි කිසිසේත්ම පළිගන්නෙ නෑ. අනිත් එක තමයි, තමන් බය වෙන්නෙ මොකට ද, අයථා ලෙස මුදල් හම්බ කරලා නැත්නම් ගිහිල්ලා කට උත්තර දෙන්න තියෙන්නෙ.

කට උත්තර දෙන්න තව තව ගොඩක් අයට සිදුවෙයි, තමන් හම්බ කරගත්ත දේපළ පිළිබඳව. හොරුන්ට දඬුවම් හම්බවෙනවා, හොරුන් පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ නිසාම හොරු කලබල වෙලා ඉන්නවා. ඡන්දය දීපු ඡන්ද දායකයා අමන්දානන්දයට පත් කරමින් ජාතික ජන බලවේගය ඉදිරියට යනවා.”

Related posts

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලීට එරෙහි නඩුව විභාගයට ගැනීම දෙසැම්බර්

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday