Colombo Today Local NewsTop Stories රෝයල් පාර්ක් ඝාතකයා අල්ලන්න වරෙන්තු!Admin6 May 20256 May 2025 by Admin6 May 20256 May 20250 මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ්... Read more
Top StoriesWorld ස්කයිප් ලොවින් සමුගනී!Admin6 May 20256 May 2025 by Admin6 May 20256 May 20250 2003 වසරේදි ආරම්භ කරනු ලැබු දශක දෙකකට වැඩි කාලයක් ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ, මයික්‍රොසොෆ්ට් සමාගම අයත්ව තිබූ ස්කයිප්... Read more
PoliticsTop StoriesWorld දෙවන වරටත් ඕස්ට්‍රේලියානු මැතිසබයට ගිය ලාංකික තරුණියAdmin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට නැවත වරක් තේරී පත් වී තිබේ. කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා 1999දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය... Read more
Colombo Today Local NewsTop Stories කැන්වසින් ගිය අපේක්ෂකයාගෙන් තරුණියකට බලත්කාරකමක්!Admin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 නව අපේක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයෙකු හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට අදාලව ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස... Read more
Colombo Today Local NewsTop Stories මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයිAdmin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 ලංකාදීප පුවත්පතේ ඡයාරූපශිල්පී ලහිරු හර්ෂණ විසින් ගන්නා ලද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡයාරූපයක් පසුගිය දින තුළ සමාජ මාධ්‍ය කැලඹුවා. අහඹු ලෙස ගන්නා ලද මෙම... Read more
Colombo Today Local NewsTop Stories මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!Admin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පස්වැනි විධායක ජනාධිපති නිල නිවසේ අලුත්වැඩියා හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,196.25ක් වටිනා ඉන්වොයිස් පත් නිකුත් කර... Read more
Colombo Today Local NewsTop Stories වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකටAdmin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 වත්තල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන තිලිණ අලහකෝන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... Read more
Colombo Today Local NewsTop StoriesUncategorized හිටපු ඇමති හයකට වැඩ වරදියි?Admin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය රජයන්හි ඇමැති ධුර දෑරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනකු සම්බන්ධයෙන් ලැබුණු දූෂණ... Read more
Colombo Today Local NewsTop Stories දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියටAdmin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ... Read more
Top StoriesUncategorizedWorld අගමැති සටනින් ඇල්බනිස්ට ජය!Admin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 වාමාංශික කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරග වදුණු ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, මධ්‍යම-දක්ෂිණාංශික ලිබරල් ජාතික සන්ධානයේ විපක්ෂ නායක පීටර් ඩටන් පරාජය කරමින් නැවත වරක් එරට නායකයා... Read more