Colombo Today Local News දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවී තිබේ... Read more
Colombo Today Local News ජපානයේ භූ කම්පනයක්Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබේ. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර... Read more
Colombo Today Local News 26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයිAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත. මෙලෙස සොයාගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.... Read more
Colombo Today Local News යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 දැවැන්ත අයිස් කුට්ටියක ගැටී කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ... Read more
Colombo Today Local News වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලයAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද(15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා... Read more
Colombo Today Local News බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අදAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 අද(15) චොටොග්‍රාම්හිදී සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි. නජ්මුල් හුසේන් ශන්ටෝගේ දක්ෂ පිතිහරඹය සමග සත්කාරක බංග්ලාදේශය පළමු තරගය ජය ගත්තේ... Read more
Colombo Today Local News යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේAdmin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ ‘මෑන් ඉන් ද අයන් ලන්ග්’ එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට... Read more
Colombo Today Local News දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියාAdmin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ 63 හැවිරිදි පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ... Read more
Colombo Today Local News කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්Admin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ඇත්තේ අදාළ යෝජනාව මාර්තු 19... Read more
Colombo Today Local News හෝමාගම බස් රථයක් අනතුරකටAdmin14 March 202414 March 2024 by Admin14 March 202414 March 20240 හෝමාගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකි. බස් රථය... Read more