Colombo Today Local News රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකAdmin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති අමිල සංජීව මහතා පැවසුවේ,... Read more
Colombo Today Local NewsUncategorized ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්Admin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙන්නේ පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස . ඊට... Read more
Colombo Today Local News වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්Admin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 ඉන්දීය නාවික හමුදාව ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ භටයන්ගේ ද සහාය ඇතිව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනාද සමඟ මුදාගැනීමට සමත්ව... Read more
Colombo Today Local News සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයිAdmin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා... Read more
Colombo Today Local News දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයටAdmin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඊයේ උදෑසන දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම යාපනය, නාවලර් පාර... Read more
Colombo Today Local News බාලගේවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවටAdmin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 ඊයේ (17) උදෑසන කාලයේ දී හංවැල්ල පොලිස් වසමේ බාලගේවත්ත ප්‍රදේශයේ දී වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් කර හෙරොයින් කිලෝග්‍රෑම් 1ක්... Read more
Colombo Today Local News නැවතත් දිනූ පුටින්Admin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ. පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ... Read more
Colombo Today Local News කාසියේ වාසිය ශ්‍රී ලංකාවටAdmin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 අද (18) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්... Read more
Colombo Today Local News වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයටAdmin16 March 202416 March 2024 by Admin16 March 202416 March 20240 මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලීමෙන් දැරියක් මියගොස් තිබේ. පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 06... Read more
Colombo Today Local News 2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවටAdmin16 March 202416 March 2024 by Admin16 March 202416 March 20240 2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026... Read more