Colombo Today Local News එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර ඇත. නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිසුන් 10... Read more
Colombo Today Local News ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවකAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු පවසන්නේ... Read more
Colombo Today Local NewsWorld පෘථිවියේ වේලාව වෙනස් වේAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින්... Read more
Colombo Today Local NewsUncategorized කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අද (27) දහවල් කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බව පොලීසිය... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්Admin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම්... Read more
Colombo Today Local News පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්Admin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ඊයේ (27) 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ පුවතක් බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී වාර්තා විය. මෙම පුද්ගලයා කලක සිට... Read more
Colombo Today Local News උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්Admin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි. එහි සභාපති උපුල් රෝහණ... Read more
Colombo Today Local News යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයිAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධාන ජලාශ... Read more
Colombo Today Local News බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (23). තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම... Read more
Colombo Today Local News හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතුයි – කාවින්ද ජයවර්ධනAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති... Read more