Colombo Today Local News පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයිAdmin30 March 202430 March 2024 by Admin30 March 202430 March 20240 කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත්... Read more
Colombo Today Local News උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයිAdmin30 March 202430 March 2024 by Admin30 March 202430 March 20240 ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව යි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා... Read more
Colombo Today Local News අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්Admin30 March 202430 March 2024 by Admin30 March 202430 March 20240 අද (30) සහ හෙට (31) දිනයේ ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ... Read more
Colombo Today Local News කාසියේ වාසිය ශ්‍රී ලංකාවටAdmin30 March 202430 March 2024 by Admin30 March 202430 March 20240 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) ආරම්භ වෙයි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර... Read more
Colombo Today Local News ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලටAdmin30 March 202430 March 2024 by Admin30 March 202430 March 20240 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඒ වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර... Read more
Colombo Today Local News මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 මහරගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී ඇත.... Read more
Colombo Today Local News ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්Admin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා... Read more
Colombo Today Local News පොලිස් නිලධාරියගේ දුක්ගැනවිල්ලට පොලිස්පතිගේ විසදුමAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. මෙම නිලධාරිනිය, කුඩා දරුවන්... Read more
Colombo Today Local News මාර්තු මාසයේ උද්ධමනය පහලටAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. එය පෙර මාසයේ සටහන්... Read more
Colombo Today Local News Abby and Brittany විවාහ දිවියටAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය. විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ Abby and Brittany විවාහ දිවියට... Read more