Colombo Today Local News අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු ලෙස වැඩිකිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා. ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක්... Read more
Colombo Today Local News ඩොලර් සංචිත පහළටAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 මේ වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙමින් ඇතැයි අනාවරණය වෙයි. ඒ අනුව 2024 ඔක්තෝබර් ඩොලර් මිලියන 6472ක් වූ විදෙස් සංචිතය, නොවැම්බර්... Read more
Colombo Today Local News මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියනලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද... Read more
Colombo Today Local News ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා කැඳවා නඩු ගැන කතා කරන තත්වයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට අත්වන ඉරණම කුමක්ද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Colombo Today Local News අත්‍යවශ්‍ය ආහාර සඳහා යළිත් බදුAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික... Read more
Colombo Today Local News ඥානසාර හිමි යළි සිර ගත කරයිAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම... Read more
Colombo Today Local News පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 අද අලුයම අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය. තුවාල ලැබු... Read more
Colombo Today Local News සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අදAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 ජාතික ජන බලවේග රජයේ පලමු විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි... Read more
Colombo Today Local News ආයෝජකයන් විශාල උනන්දුවකින්Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත්... Read more
Colombo Today Local News රතු හාල් නැත්තේ රනිල් නිසාAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 වෙළඳපොලේ සහල් හිගයක් නැතැයි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති අතර ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු... Read more