Colombo Today Local News

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

Azath-Sally-415x260වත්මන් රජය ඊශ්‍රායල රජය සමග වැඩි වශයෙන් සබදතා පැවැත්වීමට කටයතු කරමින් සිටින බවත් ඊශ්‍රායල රජය කොළඹ පිහිටි කෝටි ගණන් වටිනා ඉඩම් වෙනුවෙන් ආයෝජනය කර ඇති බවත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි පවසයි. ඊශ්‍රායල ජාතිකයන් මෙරටට පැමිණීම, ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීම සහ ඔවුන් මෙරට ස්ථාවර වීම හේතුවෙන් මෙරටේ විනාශය ආරම්භ වනු ඇති බවද ඔහු පවසනවා.

ඊශ්‍රායලය සමග මිත්‍ර සම්බන්ධකම් පැවැත්වීම භයානක බවත් මේ වන විට ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන කුරිරු ක්‍රියා දෙස ලොවම බලා සිටින බවත් ඔහු බවත් ඔහු පවසනවා.

එමෙන්ම වත්මන් ජාතික ආණ්ඩුවෙන් මුස්ලිම් ජනයාගේ ගැටළුවලට විසදුමක් ලැබේයැයි විශ්වාස කළ නොහැකි බවත් ඔහු සදහන් කරනවා. අසාත් සාලි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 28 වනදා “බලය බෙදා රට එක්සත් කරමු” නම් වූ සංවිධානයක් කැදවා තිබූ මාධ්‍ය සාකච්චාවක් අමතමිනි.

Related posts

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday