Colombo Today Local News

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

urlආණ්ඩු වෙනසක් සිදු වුවද, පසුගිය කාලයේ සිදුවූ ආකාරයෙන්ම ශිෂ්‍යයන්ට පහරදීම වර්තමාන ආණ්ඩුවෙන්ද සිදුවීම කණගාටුවට කරුණක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. අන්තර් ගණකාධිකාරි පාඨමාලා සිසුන්ට ඊයේ දිනයේ එල්ල කළ ප්‍රහාරයේ වගකීම පොලීසියට පමණක් පවරා ආණ්ඩුවට වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි දේවසිරි මහතා පවසන්නේ.

 

 

Related posts

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

colombotoday

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

colombotoday