Colombo Today Local News

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන මුත්තයියා මුරලිදරන් හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට සූදානම්වන බව වාර්තා වේ.

2018 වර්ෂයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා 2011 නොවැම්බර් 11 වැනිදා ශාන්ත කිට්‌ස්‌ රාජ්‍යයේදී පැවැති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට ප්‍රචාරක කටයුතු සඳහා අරවින්ද හා මුරලි සහභාගිවී ඇති අතර ඔවුන්ට එවක රජය විසින් ගුවන් ප්‍රවේශපත්‍ර හා කෑමබීම නවාතැන් ලබාදී ඇති බව පැවසේ. මේ පිලිබදව ප්‍රකාශයක් ලබා ගැනීමට එම දේපල FCID වෙත කැදවා ඇත.

Related posts

නගරාධිපතිගේ මයිලකටවත් අත නොතියයි. | නගරාධිපතිවරයාට උපන්දිනය සැමරූ ASPට ස්ථාන මාරුවක්

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

1998 ඉන්දු ලංකා ගිවිසුමෙන් 90% වාසි ගත්තේ ඉන්දියාව.. පසුවිපරමක්වත් නොකර ‘එට්කා’ අත්සන් කිරීම අම‍නෝඥ ක්‍රියාවක්

colombotoday

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday

සමන්තුරේ හදිසි වැටලීමක්… පුපුරණ ද්‍රව්‍ය තොගයක් නිවසකින් සොයා ගනී…

colombotoday