Colombo Today Local News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 13කට තුවාලයි

colombotoday

විදුලිබල ගැන තීන්දුවක්

Admin

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin