ගල්කිස්සේ මහල් නිවාසයක රැදී සිටි රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් අද (10) ඇපමත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.