Colombo Today Local News

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ශ්‍රී ලංකා ගුවනේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලබයි.

Related posts

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

Admin

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

colombotoday

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday