Colombo Today Local News

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි අද(14) උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න තුනක් විමසමින් Facebook සටහනක් එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ,
ජනාධිපති තුමනි,
1. කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළා
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ උප සභාපති ධුරයෙන් ඉවත් කළා.
3. මද කොළඹ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත් කළා.

මම මොකද කරන්නේ?

යනුවෙනි.

Dear president,
1Removed from the Cabinett
2Removed the Senior vice president post of slfp
3Removed Organizer post of colombo central
as a most senior of the party what should I do..?

Related posts

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

colombotoday

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin