Colombo Today Local News

නුගෝගොඩ රැලියට එන්න යන ආණ්ඩුවේ අයට මහින්දගෙන් පණිවිඩයක් (Video)

ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි නමුත් පවතින තත්ත්වය අනුව එසේ නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.

මේ වනවිට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත් ඔවුන්ට ද විවිධ බාධා එල්ලවීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

Related posts

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin