Colombo Today Local News

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව පිළිබඳව විරෝධතා පවත්වන ලද දෙමව්පියන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලය පැවති සාකච්ඡාවකින් පසුවයි.

එහිදී දෙමාපියන් විසින් පෙන්වා දී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් නොව අටක් පිටවී ඇති බවත් එනිසා පළමු ප්‍රශ්නයට ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පමණක් නැවත පවත්වන ලෙසත්ය.

Related posts

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday