රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද(12)දින පැවැත්වීමට, ශ්රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
අද පෙරවරු 11.00 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි ය.
ලබන 16 වැනිදා ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.