Colombo Today Local News

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

රෝහල් කනිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් අද(7) දිනය පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කෙරෙන බවයි.

Related posts

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

සමාජ මාධ්‍ය, වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පළකලොත් වැඩ වරදී – කැබිනට් තීරණය මෙන්න

colombotoday

සිර දඩුවමට එරෙහිව ඤාණසාර හිමිගේ අභියාචනය විභාගයට ගැනීම අද…

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ තීරණය අතිහිටවයි

colombotoday

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday