Colombo Today Local News

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

සිය අනුබද්ධිත සමාගමක් වන ආගරපතන වැවිලි සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරනු ලබන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී නිවේදනය කර සිටී.

මෙහිදී වැඩිදුරටත් ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඊයේ (25)දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ඊට සිය කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිසමේ අනුමැතීන් ලැබූ වහාම සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.

Related posts

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

colombotoday

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

colombotoday

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

colombotoday

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday