Colombo Today Local News

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

සිය අනුබද්ධිත සමාගමක් වන ආගරපතන වැවිලි සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරනු ලබන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී නිවේදනය කර සිටී.

මෙහිදී වැඩිදුරටත් ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඊයේ (25)දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ඊට සිය කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිසමේ අනුමැතීන් ලැබූ වහාම සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.

Related posts

ඌරු මස් කෑම අවධානම්

Admin

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday