Covid 19

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

පෙබරවාරි සහ මාර්තු මාසවල කොරෝනා වෛරසයේ වෙනසක් සිදුව ඇතිද එහි නව ප්‍රභේදයන් මෙරටට පැමිණ තිබේද යන්න සොයා බැලීමට ආසාදිත පුද්ගලයන්ගේ නියැදි 92ක් ජාන පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මෙම නියැදියන් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිත පුද්ගලයන්ගෙන් සහ විදේශගතව පැමිණ ආසාදිතයන්ගෙන් ලබාගත් බව ජීවන්දර පවසා සිටියි.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,742ක්

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday