Covid 19

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

පෙබරවාරි සහ මාර්තු මාසවල කොරෝනා වෛරසයේ වෙනසක් සිදුව ඇතිද එහි නව ප්‍රභේදයන් මෙරටට පැමිණ තිබේද යන්න සොයා බැලීමට ආසාදිත පුද්ගලයන්ගේ නියැදි 92ක් ජාන පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මෙම නියැදියන් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිත පුද්ගලයන්ගෙන් සහ විදේශගතව පැමිණ ආසාදිතයන්ගෙන් ලබාගත් බව ජීවන්දර පවසා සිටියි.

Related posts

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,232ක්

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 468ක්

colombotoday

අහඹු පරීක්ෂාවකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday