Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

අය වැයට විරෝධය පළ කරමින් කොළඹ ස්ථාන කිහිපයක ඊයේ (18දා) උද්ගෝෂණ පැවැත්විණ.   ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ පැවැත්වුණ අතර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය ප්‍රකාශකළහ. එමෙන්ම සමෘද්ධි නිළධාරීන්ගේ සංගමය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයද ස්ථාන දෙකකදී අද උද්ගෝෂණයයේ නිරතවිය.

Related posts

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday

කඩේ ගිය සය හැවිරිදි දැරියක් සුනාමියේ ගැටී ජීවිතක්ෂයට

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday