Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

අය වැයට විරෝධය පළ කරමින් කොළඹ ස්ථාන කිහිපයක ඊයේ (18දා) උද්ගෝෂණ පැවැත්විණ.   ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ පැවැත්වුණ අතර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය ප්‍රකාශකළහ. එමෙන්ම සමෘද්ධි නිළධාරීන්ගේ සංගමය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයද ස්ථාන දෙකකදී අද උද්ගෝෂණයයේ නිරතවිය.

Related posts

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

16 හැවිරිදි ළමයා ධාවනය කළ ජීප් රථය මාරක අනතුරක. වාහන 5ක් එකිනෙක ගැටෙයි

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

Admin

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

Admin

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday