Colombo Today Local NewsEntertainment

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත.

මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශය අරාබි පාසලකින් මෙම සඟරා මුද්‍රණය කිරීමට භාරදී ඇතැයිද එහි එම විදුහලේ පැවැත්වීමට නියමිත සංවත්සරයට මෙම සඟරා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

නමුත් මෙම සඟරා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම සැමරුම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පාසැල තීරණය කර ඇත.

Related posts

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි

Admin

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday