Colombo Today Local News

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (04)දින පෙරවරු 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පරිශ්‍ර 71ක සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරන බවය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ද ඡන්ද පෙට්ටි සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබේ.

අද සහ හෙට (04)දින ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

හිටපු පොලිස්පතිට එරෙහි නඩුවට පොලිස්පති අධිකරණයට එයි

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

Admin

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday