Colombo Today Local News

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

අද(19)දින සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1020ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 569 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

වැලිපාර්ක් හන්දියේදී බස් රථයක් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී තාප්පයක් ත් ගැටෙයි… දෙදෙනෙක් මරු දකී

colombotoday

කුඹුරු යායක තිබී ලේ ගලන තුවාල ඇති මළ සිරුරක් හමුව වෙයි

Admin

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin