Colombo Today Local News

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා චීනය දක්වන සහයෝගීතාවට අදාළව කොරෝනා පරීකෂණ කට්ටල (Test Kits) 20064ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනයේ අංක එකේ ව්‍යාපාරිකයා වන ජැක් මා කටයුතු කර තිබේ.

මෙම පරිත්‍යාගයේ වටිනාකම ඩොලර් 130000ක් පමණ වෙයි. මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

එය ෂැංහායි නුවරින් ගුවන් ගත වීමට නියමිත බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Related posts

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday