Colombo Today Local News

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතී මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි !

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මන්ත්‍රිවරයා විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.

කථානායක කාර්යාලය සඳහන් කලේ එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් භාරගෙන ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කලේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරනු ලැබූ කැබිනට් කමිටුවේ සාමාජිකයෙක් ලෙසටද  ජයම්පති වික්‍රමරත්න කටයුතු කරනු ලැබුවා.

Related posts

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

Admin

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

රට ගිනි ගොඩක.. ඇමතිලා 30ක් අගමැති පොරයේ.. රාජිත, මංගල පෙරමුණේ (Video)

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday