Colombo Today Local News

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි ඩොක්ටර් සමග තවත් 6ක් අත්අඩංගුවට

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ  වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මීට පෙර සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ දිනයේදී තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනයට පිටත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

colombotoday