Colombo Today Local News

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

ති ගෞරවනීය මහ නාහිමියනි, අනුනාහිමියනි, මට තවත් සිහිනයක් තිබෙනවා. එනම් සෑම දිස්ත්‍රික්කයකින්ම චෛත්‍යය නොමැති විහාරස්ථාන 40 ක් තෝරාගෙන දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක්  ඉදිකිරීමේ වැඩසටහනයි. යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ  පසුගියදා අනුරාධපුර, ශ්‍රාවස්තිපුර – ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ දී ”සසුනට අරුණ – ගමයි පන්සලයි – වැවයි දාගැබයි” වැඩසටහන යටතේ ඉදිකළ පළමු චෛත්‍ය සසුනට පූජා කිරීමේ පුණ්‍යඋත්සවයට සහභාගී වෙමිනි.

Related posts

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

colombotoday

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ධාතු වන්දනා ප්‍රදර්ශනයක්

Admin

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday