එකට කමින් බොමින්, සහෝදරත්වයෙන් සිටි අයගේ වර්ගය මෙවැනි වැඩක් කරාවි යැයි තමන් කවදාවත් නොසිතූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව වීඩියෝවක් මුදාහරිමින් කියා සිටී.
ලංකාවේ සිටින ලක්ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගෙන් ලක්ෂයක් පමණ මෙම කටයුතු සදහා සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටී.
මේ තත්ත්වය ඇතිකරේ මුස්ලිම් දේශපාලකයන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.