Colombo Today Local NewsHot News

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

casinoking
රාජපක්‍ෂ ආණ්ඩුවට ලෙන්ගතුකම් පාමින් සිට එකල විපක්ෂයේ චෝදනාවට පවා ලක්වුණු ලංකාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරය හිමි පුද්ගලයා විසින් ලංකාවේ දේශපාලන බලය හිමි ප්‍රධානතම දේශපාලන පක්ෂයක නායකයා වෙත රුපියල් මිලියන 122ක් ලබාදී ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවී තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුවට ඇලුම්කම් පෑ බොහෝ ව්‍යාපාරිකයින්ට විවිධ චෝදනා එල්ල වුවත් මොහුට කිසිදු චෝදනා විභාගයක් සිදු නොවීමට මෙම මුදල් ගනුදෙනුව බලපෑ බවයි වාර්තා වන්නේ..

සාක්ෂි නම්ගම් සහිතව ඉදිරියේදී Colombo Today වෙතින් මෙම ගනුදෙනුවේ රහස් බලාපොරොත්තු වන්න.

Related posts

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday