Colombo Today Local NewsTop Stories

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

වෙලේ සුදාට නියම කර තිබූ මරණ දඬුවම ස්ථිර කිරීමට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමගම වෙලේ සුදා පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ෆේස්බුක් සටහනක් තබමින් අදහස් දක්වා තිබෙනවා. එම අදහස් මෙසේය….

අද “වෙලේ සුදා” ට ලබා දි තිබු මරණ දඩුවම ඇපිල් අදිකරනයෙන් ද නැවත ස්තිර කරන ලදි. 2008 මා විසින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. සල්ලි කෝටි ගනන් එහෙ මහේ විසි විය.නාකොටික් කොල්ලා අම්මා හා සමාන නාකොටික් එක පාවා නොදි නොසැලී සිටියෝය එහෙත් මුදලට යටවු ලොක්කෝ මගේ නිලධාරීන් සී,සීකඩ විසුරුවා හරින ලදි.

නඩුවේ දෙවැනි සාක්ෂි නිලධාරියා ස්ථාන මැරුවීම කරන ලදි. “සුදා” ට තිබු අනෙක් නඩුවේ පොත් අතුරුදන් වීය .අල්ලා ගත් කුඩු බිමට වැටි පොතට ආවේය. නිදහස් විය.

මගේ නඩුව නැංගුරම් එකක් විය. ගලවන්න සල්ලි විසිවිය. පසුව උන්ඩ මා පසුපස ආවේය .දරුවන් පැහැර ගන්න උත්සාහ කලේය. නොයෙක් බාදක මැද රට වෙනුවෙන් මගේ යුතුකම කලේය. එහෙත් පලිගැනීම් දිගටම ගියේය. පිලියන්දල ප්‍රහාරය…. පස්සේ හිරේ දැම්මෙය. කුඩු අල්ලන්න අයට වෙන අත්වන ඉරනම බයංකාරය. “වේලා සුදා” ට මරණ දඩුවම අරන් දී විවිධ ප්‍රශ්න වලද මුහුණ දිපු මට ඒ වෙනුවෙන් රු 75000ක් ලබාදුන්නේය. පසුකාලේට සුදා” මේවගේ මුදලට තමන් මරණ දඩුවම අරන් දම ගැන කනගාටු වි ඇත .මුදලට නොවේ රට පෙරට.

Related posts

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ඉතාලියේ සංචාරයක නිරත වූ අගමැති යළි දිවයිනට

colombotoday