UncategorizedWorld

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.  භූ කම්පනයත් සමග පකිස්ථානයේ පිහිටා තිබූ උස් තාප්පයක් කඩා වැටෙන අයුරු සහ එහිදී භීතියට පත් ජනතාව පලා යන අයුරු එහි දැක්වෙනවා.

https://www.youtube.com/watch?v=-LZLewmm1Ho

Related posts

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

colombotoday

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

Admin