Colombo Today Local News

අතුරු සම්මත ගිණුමට සහය දෙනවාද නැද්ද? සන්ධානයේ තීරණය මෙන්න

නව රජය යටතේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුමට සහය පලකරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නව රජය මගින් කඩිනමින් අයවැය ලේඛණයක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Related posts

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

Admin

මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටනවා- වජිර

colombotoday