Colombo Today Local News

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් ලබන සදුදා සිට පළමු කිලෝමීටරය සදහා අයකෙරෙන ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සදහා දැනට රුපියල් 60 ක්ව පවතින ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කෙරෙන බවයි සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ.

Related posts

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි…

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම: පාඨලී චම්පික රණවක මහාධිකරණයෙන් ඇප.

colombotoday

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

ඛණිජතෙල් වර්ජනය අගහරුවාදා තෙක් අත්හිටුවයි.. වරාය ගිවිසුම සංශෝධනයට ජනපති එකගයි !

colombotoday