World

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

පැපුවා නිව්ගිනියානු පාර්ලිමේන්තුවට හදිසියේම එරට ආරක්ෂක අංශයේ විශාල පිරිසක් කඩා වැද තිබෙනවා.

මෙම සිදුවීම අද උදෑසන සිදු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස ආරක්ෂක අංශය එරට පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට හේතු වී ඇත්තේ ආරක්ෂක නිලධාරින්ට අදාළ හිග වැටුප් ගෙවීමට ප්‍රමාද වීම බවයි සදහන් වන්නේ…

Related posts

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

colombotoday

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday