Colombo Today Local News

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකින් හෙට දිනයේ සංවිධානය කර ඇති ජනබල මෙහෙයමු විරෝධතාවයට එරෙහිව පොලිසිය විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධිකරණ කිහිපයකින් වාරණ නියෝග ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

අද හවස තුනෙන් පසුව එම වාරණ නියෝග පිළිබදව තීන්දු ලබා දීමට නියමිතය.

කොළඹ, අලුත්කඩේ, හෝමාගම ඇතුළු අධිකරණ ගණනාවකින් මෙසේ වාරණ නියෝග ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලීම් කර ඇත.

 

Related posts

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

colombotoday

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday

රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවලට තරංග නොකරයි

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday