Colombo Today Local News

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට හිමිවන බදු සහන යටතේ වාහන ගෙන්වීමට ආදාල නීති පසුගිය 8 වැනිදා සිට සංශෝධනයකට ලක්කොට තිබේ.

මෙතෙක් වාහන ගෙන්වීමේදී බදු සහන හිමිවූයේ වසර 10කට වරක් වූවද නව තීති යටතේ එය වසර 5කට වරක් ලෙස අඩු කොට ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෝටර් රථයේ වටිනාකම හෝ එන්ජින් ධාරිතාව කුමක් වුවද ඒ සඳහා හිමිවන බදු සහනය රුපියල් මිලියන 3.6ක් පමණක් බවද මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේකයේ සඳහන් වේ.

Related posts

ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ සන්ධානගතවෙයි !

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට… දූත පිරිස 10කට සීමා කරයි…

colombotoday

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday