Colombo Today Local NewsTop Stories

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට 2020 ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් විය නොහැකි බව දෛවඥ්ඥ විජිත රෝහණ විජේමුණි පවසනවා.

සෙනසුරු මහ දෂාවේ ඒ රාෂ්ඨකයක් තවත් අවුරුදු හත හමාරක් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන බවත් ජිවිත අවදානමක් පවා ඔහුට ඇති වෙන බවත් පවුල් ජීවිතයට පවා ගැටළු ඇතිවිය හැකි අතර සජිත්ට පක්ෂපාති මන්ත්‍රීවරුන් ඉදිරියේදී අමාරුවේ වැටෙන බවත් ගෝඨාබය රාජපක්ෂ මහතාට අභියෝග කල හැකි පුද්ගලයෙකු දේශපාලනයේ නොමැති බවත් දෙවරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන බවත් දෛවඥ්ඥ විජිත රෝහණ අනාවැකි පල කරමින් සඳහන් කරයි.

 

Related posts

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

colombotoday

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday