Colombo Today Local News

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගියදා ත්‍රිවිධ හමුදා යුධ අපරාධ කල බවට පැවසු ප්‍රකාශය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව අගරදගුරු මැල්කමි රංජිත් කාදිනල්තුමන් පවසයි.

එතුමා මේ බව පැවසුවෙ අද දින හලාවත ප්‍රදේශයේ ධිවර ජනතාව සමග පැවති සුහද හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමනි.

 

Related posts

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin