Colombo Today Local News

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබේ.

දුමින්ද දිසානායක මහතා දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කිරීම පියවර ගෙන ඇත්තේ ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට ද වාර්තාවේ.

කෙසේ වෙතත් එවැනි අමාත්‍යධූරයක් ලබා ගත හොත් ඔහු පක්ෂයේ දැනට දරණ ජාතික සංවිධායකධූරය,මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ඔහුට අහිමි වනු ඇත.

Related posts

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

කතරගම ගිහින් දඩ මස් ඉල්ලූ අයට දේව සාපය වැදී බලුමස් කන්න වෙයි!

colombotoday