Colombo Today Local News

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

කොළඹ වරයාගේ ගොඩගසා ඇති ග්ලයිෆොසෙට් මෙට්‍රික් කොන් 30.000ක් තොගයක් පිටකිරීමට සූදානම් වන බවත් එම තොගයේ අඩංගු සංඝටක හා ප්‍රමිතිය වහා රටට හෙළි කරන්නැයි දැනුම් දෙමින් කොළඹ වරාය අධිකාරියේ හා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන්ට ඊයේ (14) ලිපියක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රතුරලියේ රතන හිමියෝ පැවසුහ.

මෙම ග්ලයිෆොසෙට් තොගයේ ඇති විස රසායන සංඝටක මොනවාදැයි මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතියිද උන්වහන්සේ පවසති.

මෙම ග්ලයිෆෝසෙට් තොගය වරායට පැමිණි පසු රජය තේ, රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බවක් කී රතන හිමියෝ කැකිරාවේ පුද්ගලයකු හා තවත් පුද්ගලයින් කිහිප දෙනකු මෙම ග්ලයිෆොසෙට් ගෙන්වීමට සම්බන්ධ වී සිටින බවද පැවසීය.

Related posts

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday

කටින් බතල විතරයි.. දකුණේ දාන ගෙම්බර් උතුරු නැගෙනහිර අන්තවාදීන්ට කෝ – ඥාණසාර හිමි පොලිස්පතිගෙන් අසයි

colombotoday

පළාත් සභා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී

colombotoday

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday