මෙවර කැබිනට් සංශෝධනයේදී තමන් කැබිනට් ඇමති ධුරයක් ලැබිය යුතු වුවත් එය ලබා නොදුන් බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව මාධ්‍යවේදීන් සමග අදහස් පලකරමින් හෙතෙම මේ බව කියා සිටියේය..
‘රාජ්‍ය ඇමති ධුරවල මට වැඩ කරන්න පුළුවන්. මීට කලිනුත් මම රාජ්‍ය ඇමති ධුරවල වැඩ කලා. අර මහින්ද සමරසිංහ කියන කාලකන්නියත් එක්ක විතරයි වැඩ කරන්න බැරිව ගියේ’ යැයිද රාජ්‍ය ඇමතිවරයා එහිදි කියා සිටියේය.
හඩ පටය පහතින්