Colombo Today Local News

සමහරුන් පොත් ලියා යුධ රහස් හෙළිකරලා.. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. යුද්ධය ගැන මාත් පොතක් ලියනවා

sarath fonseka

යුද්ධය පිළිබදව ඇතැමුන් ලියන කෘති තුළින් යුධ රහස් හෙළි කර ඇති බවත්, ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහත් පවසයි.

සිව්වැනි ඊළාම් යුද්ධය පිළිබදව තමාද ග්‍රන්ථයක් ලියා පළකරන බවත්, යුද්ධ ජයග්‍රහණය පිළිබදව සැබෑ තතු එමගින් හෙළිකරන බවත්, ඊට අදාල සැලසුම් මේ වන විට සටහන් කරමින් සිටින බවත් ෆොන්සේකා මහතා පවසයි.

2017 වසරේදී එලිදැක්වීමට බලාපොරොත්තු වන එම කෘතියට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා බවද ඔහු පවසයි.

Related posts

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday