Colombo Today Local News

පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ඇමති ඉදිරියේම ක්‍රීඩා බලධාරියෙකු දුන්න අපූරු උපදේශය මෙන්න (Video)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් දිනාගෙන බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ 11 දිවයිනට පැමිණියා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු ක්‍රීඩා බලධාරීන් ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපළට ගොස් සිටියා.

අනතුරුව ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් සදහා වූ පර්යන්තයේදී ක්‍රීඩා ඇමතිවරයා, ඉර ඉසිලීමේ සංගමයේ නිලධාරීන් හා ක්‍රිඩකයන් අතර සුහද හමුවක් පැවැත්වුණු අතර එහිදී ඉහළ ක්‍රීඩා බලධාරියෙකු විසින් ඇමතිවරයා ඉදිරිපිටදීම ක්‍රීඩකයන්ට ලබාදුන් අපූරු උපදේශයක් පිළිබදව මේ වන විට සමාජජාලා ඔස්සේ කතා බහට ලක්වී තිබෙනවා.

එහිදී එම බලධාරියා ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබදව මාධය වෙත අදහස් දක්වන්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නම සදහන් කර ස්තූති කරන ලෙසයි.

අදාළ වීඩියෝව පහතින්

Related posts

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

ගින්නෙන් දැවී ගිය ප්‍රංශයේ සංස්කෘතික හදවත…

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

colombotoday