Colombo Today Local News

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) උදෑසන චීනය බලා පිටත්ව ගොස් තිබේ.

මීට කලකට පෙර චීන රජයේ ආරාධනාවකට අනුව එරට ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනාන් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ චීනය බලා පිටත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මසක පමණ කාලයක් චීනයේ යුනාන් සරසවියේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට නියමිතය.

Related posts

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

Admin

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday