Colombo Today Local News

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

අගමැති රනිල් වික්‍රමසිංහ මහාතාට එරෙහිව ඉදිරිපත්වි තිබෙන විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහනය කරනු ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

මෑත ඉතිහාසයේ මෙතරමි ජනතා අප්‍රසාදයට ලක්වුනු අගමැතිවරයෙක් මෙරට නොසිටි බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ බදුල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රින් දිවුරුමි දිමෙ අවස්ථාවට එක්වෙමිනි

Related posts

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday