Colombo Today Local News

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් යළි සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දුන් කාලය දීර්ඝ කරන්නැයි දිගින් දිගටම කරන ඉල්ලීම් මත මෙම තත්ත්වය උදාවී ඇති බවය.

ගාස්තු සංශෝධන යෝජනාව ලබාදීමට තවත් සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇත.

ඒ හේතුවෙන් මෙම වසරේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බවද හෙතෙම පැවසීය.

Related posts

වෛද්‍ය අනිල් ජයසිංහගේ පුරප්පාඩුවට වෙනත් වෛද්‍ය වරයෙක් පත් කරයි

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

colombotoday